
#t20worldcup #cricket #newswire #cricketnews #srilankacricket #wordcup2022 @Sanath Jayasuriya @NEWSWIRE
source
Entretenimento notícias , Celebrity notícias , Celebrity Gossip
#t20worldcup #cricket #newswire #cricketnews #srilankacricket #wordcup2022 @Sanath Jayasuriya @NEWSWIRE
source
Ground nam perth wala waca tamai😍. Pace and bounce
ප්‍රස්නේ තියෙන්නේ ඇයි ලංකාවේ අයට විතරක් මොකද මෙහෙම injured වෙන්නේ ? ඉන්දියාව , පකිස්තානය , බංග්ලාදේශය මේ රටවල් වල මෙහෙම ඇයි injured නොවෙන්නේ ? හේතුව හොයන්න ඕනේ නැද්ද හැමදාම මෙහෙම injured වෙලා කවදාවත් world cup එකක් ගහන්න පුලුවන්ද ? ටීම් එකේ ඩොක්ටර් කියන එකා තාම ලංකාවේ ඌ දෙයක් ඇහුවම දේන්නේ ලොකු ටෝක් මේ විදියට injured නොවුනා නම් අපේ කණ්ඩායම මීට වඩා ලොකු දෙයක් මේ තරගාවලියේ කරන්නත් තිබ්බා කරුණාකරලා මේ ගැන දැන්වත් නිසි බලධාරීන් ක්‍රියාමාර්ග ගන්න ස්තූති
Thanks brother වැඩ සටහන ලස්සනයි
ඇලෙක්ස්ව හොයලා ඉන්ටවිව් එකක් කරන්න…
මම නම් බැලුවා මැච් එක.
Ane aiye ahanna ko sanath aiyagen nitharama pat hadanne ai kiyala
Congratulations sanath France rathakrishnan
Ptof Arjuna sports medicine specialist kenek nemi Namal Rajapaksege contacts walin athulata awe.
මේ විඩියෝ එක ඉංග්‍රිසි සබ්ටයිටල් එක්ක දැම්මා නම් වටිනවා…
Sri Lanka will loose rear of the games
❤️💯❤️
මහේල manage කරයි ලස්සනට …අවුලක් වෙන එකක් ne
Dilshan madushnka mokada thathwe
අපේ ක්‍රීඩකයන්ට කිසිම කරදරයක් වෙන්න එපා ක්‍රිඩකයන්ට සුව වේවා
Eda un ekkewat sanath aiya lagata awe ne et eda Maxwell ge oluwe bole wedunama ape un okkoma duwa etanata
අසාම්… ලංකාවේ නුවර එලියේ වගේ හදන්න ඕන waca / optus වගේ pitch එකක් එක්ක ground එකක්… අපේ උන්වත් fast, pitch වලට හුරැ කරන්න…
oya gahapu gahili munta bari ai?
sana oyanam patta……
❤️❤️❤️❤️❤️
පකේ ක්‍රීඩාංගන තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ..
Outfield නිකන් කුඹුරු වගේ..
දැක්ක අප්පිරියම t20 world cup එක….🤮🤮🤮🤮
❤️❤️❤️❤️
❤❤❤❤🌟🌟🌟🌟
Monada biwwe wine beer?
Anith ayata seethala nadda kiayala are doctor gen ahuwamam hari..
🇱🇰😍❤😘🎉️🏆️
Wind is called Fremantle doctor
Ape kollonta jaya wewa srilanka champion world cup champions 🇱🇰🏆❤️