02/08/2023

27 thoughts on “මේ ඇතිවෙන ආබාධ ගැන ගැටලුවක් තියෙනවා, එදා මම ඇත්තටම සෑහෙන්න ඇඩුවා -newswire | t20 WorldCup | Sanath Show

  1. ප්‍රස්නේ තියෙන්නේ ඇයි ලංකාවේ අයට විතරක් මොකද මෙහෙම injured වෙන්නේ ? ඉන්දියාව , පකිස්තානය , බංග්ලාදේශය මේ රටවල් වල මෙහෙම ඇයි injured නොවෙන්නේ ? හේතුව හොයන්න ඕනේ නැද්ද හැමදාම මෙහෙම injured වෙලා කවදාවත් world cup එකක් ගහන්න පුලුවන්ද ? ටීම් එකේ ඩොක්ටර් කියන එකා තාම ලංකාවේ ඌ දෙයක් ඇහුවම දේන්නේ ලොකු ටෝක් මේ විදියට injured නොවුනා නම් අපේ කණ්ඩායම මීට වඩා ලොකු දෙයක් මේ තරගාවලියේ කරන්නත් තිබ්බා කරුණාකරලා මේ ගැන දැන්වත් නිසි බලධාරීන් ක්‍රියාමාර්ග ගන්න ස්තූති

  2. අසාම්… ලංකාවේ නුවර එලියේ වගේ හදන්න ඕන waca / optus වගේ pitch එකක් එක්ක ground එකක්… අපේ උන්වත් fast, pitch වලට හුරැ කරන්න…

  3. පකේ ක්‍රීඩාංගන තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ..
    Outfield නිකන් කුඹුරු වගේ..
    දැක්ක අප්පිරියම t20 world cup එක….🤮🤮🤮🤮

Deixe uma resposta

O seu endereço de email não será publicado. Campos obrigatórios marcados com *